කොදෙව්වන් පළවෙනි වටයෙන්ම ලෝක කුසලාන තරගාවලියෙන් එළියට!

කොදෙව්වන් පළවෙනි වටයෙන්ම ලෝක කුසලාන තරගාවලියෙන් එළියට!

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්තය අතර පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයෙන් ඉතා පහසු ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායමට හැකි විය.

තරගයේ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දී කඩුලු 5ක් දැවී ලකුණු 146ක් ලබගතේය.

අයර්ලන්තය කණ්ඩායම එක කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 147 ලබාගැනීමට සමත්විය.

2016 වසරේදී ලෝක 20/20 ශූරයින් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2022 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි වටයට පිවිසීමට නොහැකි විය.

Share this: