හිටපු කොටි මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කෙරු එස්.පී. තමිල්සෙල්වන් මියගොස් වසර 15ක් පිරීම නිසාවෙන් උතුරේ අනුස්මරණ උත්සවයක් පවත්වා ඇති බව වාර්තා වෙයි.
අනුස්මරණ උත්සවය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ද සහභාගී වී ඇත.
Share this: