කොටස් වෙළෙඳපොළ විසින් අනතුරු ඇගවීමක් කොළඹ කොටස් වෙළඳ පොළේ ලැයිස්තු ගත සමාගම් 8ක් සම්බන්ධයෙන් සිදු කර තිබේ.
දෙසැම්බර් මස 8 වන දින සිට එම සමාගම් අටේ කොටස් ගනුදෙනු අත්හිටුවන බව දන්වා තිබේ.
2022 මාර්තු මස 31 දිනෙන් අවසන් වන මුල්‍ය වර්ෂයට අදාලව වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකිරීම මෙයට හේතු වී ඇත.
Share this: