නැගෙනහිර කොංගෝවේ හදිසි ගංවතුර සහ නායයෑම් වලින් මියගිය සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් ඇති අතර, 100 ක් පමණ තවමත් අතුරුදහන් වී ඇති බව වාර්තා වෙයි.
කිවු විලෙහි වෙරළට ආසන්න කලහේ භූමියේ ගම්මානවල ගංගා ඉවුරු බිඳී ගොස් ඇත. විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද බලධාරීහු වාර්තා කළහ.
දකුණු කිවු හී ආණ්ඩුකාර තියෝ Ngwabidje විනාශය බැලීමට ප්‍රදේශයට ගිය අතර, පළාත් රජය වෛද්‍ය, නවාතැන් සහ ආහාර සැපයුම් යවා ඇති බව ඔහුගේ ට්විටර් ගිණුමේ පළ කර ඇත.
Share this: