කුලියාපිටියෙන් අත්බෝම්බ 3ක් හමුවේ

කුලියාපිටියෙන් අත්බෝම්බ 3ක් හමුවේ

කුලියාපිටිය – කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ලබුයාය ප‍්‍රදේශයේ පාලමක් යට තිබී අත්බෝම්බ 3ක් සහ යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමක් සහ යුද හමුදාව භාවිත කරන හිස්වැසුමක්ද පොලිසිය විසින් අද සොයා ගෙන තිබේ.

කෙසේ වෙතත් මෙම ද්‍රව්‍ය අදාළ ස්ථානයට රැගෙන විත් ඇත්තේ කවුරුන්දැයි තවමත් අනාවරණ වී නැත.

Share this: