කුඩු සලිඳුගේ සහායිකාව හෙරොයින් සමග අත්අඩංගුවට!

කුඩු සලිඳුගේ සහායිකාව හෙරොයින් සමග අත්අඩංගුවට!

හෙරොයින් තොගයක් සමඟ කාන්තාවක් මොරටුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව 01/13 වැනිදා පොලිසිය විසින් මොරටුව කිලෝවියස් මාවත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක්.

එහිදී ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 600ක් අත්අඩංගුවට ගෙන ඇති අතර දුරකථනයක් සහ රුපියල් ලක්ෂයකට අධික මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Share this: