කුඩා වී ගොවීන් 72,200ක් සඳහා යූරියා පොහොර ටොන් 3,820ක්

කුඩා වී ගොවීන් 72,200ක් සඳහා යූරියා පොහොර ටොන් 3,820ක්

යුරෝපා සංගමයේ (EU) අරමුදල් හරහා කුඩා වී ගොවීන් සහ වී ගොවීන් අතර බෙදා හැරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ලබා ගන්නා ලද යූරියා පොහොර ටොන් 3,820 ක තොගයක් සදුදා (10) කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත භාර දෙන ලදී.

පොළොන්නරුව, බදුල්ල, අම්පාර, මාතලේ, පුත්තලම, කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මෑත කාලීන ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ කුඩා වී ගොවීන් 72,200 කට අධික පිරිසකට මෙම නව යූරියා පොහොර තොගය යැවීමට නියමිත අතර එය යුරෝ මිලියන 4කට (ආසන්න වශයෙන් 15කට ආසන්නය.

Share this: