කුඩා දරුවා ගුවන් තොටුපලේ දමා ගුවන් ගත වීමට සූදානම් වූ යුවලක්!

කුඩා දරුවා ගුවන් තොටුපලේ දමා ගුවන් ගත වීමට සූදානම් වූ යුවලක්!

යුවලක් තම කුඩා දරුවා ගුවන් තොටුපලේ දමා ගුවන් ගත වීමට සූදානම් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙය වාර්තා වන්නේ ඊශ්‍රායලයෙන්.

ටෙල් අවිව් හි බෙන් ගුරියන් ගුවන් තොටුපළට පැමිණි යුවළක් තම දරුවා ගුවන් තොටුපළේ තබා ගුවන් ගත වීමට උත්සාහ කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බෙල්ජියම් වීසා හිමි යුවල පසුව ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරීන් විසින් රඳවා ගනු ලැබීය.

ඔවුන් ගුවන් තොටුපළ වෙත පැමිණ ඇතත් ඔවුන්ගේ කුඩා දරුවාට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන නොමැති බව අනාවරණය විය.

Share this: