කිරුළ දිනූ රූ රැජන උපන් බිමට

කිරුළ දිනූ රූ රැජන උපන් බිමට

ලෝක විවාහක රූ රැුජන කිරුළ දිනූ කැරොලින් ජුරි ඊයේ අලූයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව් ආර්. 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය. ඇය ඊයේ උදෑසන 7.00 ට පමණ ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි අතර, ඇය පිළිගැනීම සඳහා ඇයගේ නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

Share this: