කිරිබත්ගොඩ වෙළඳසැලක් ගිනිගනී

කිරිබත්ගොඩ වෙළඳසැලක් ගිනිගනී

ඊයේ (13) හවස කිරිබත්ගොඩ නගරයේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබේ.

එම නගරයේ තීන්ත අලෙවි කරන වෙළඳසැලක එම ගින්න හටගෙන ඇති බව පොලීසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ප්‍රදේශවාසීන් හා පොලීසිය එක්ව ගින්න මැඩපවත්වා ඇති අතර ගිනි නිවීමේ ඒකකයද එම ස්ථානයට ගොස් ඇති බව සඳහන්ය.

Share this: