කිරිපිටි මිල පහළට

කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල ඊයේ (අප්‍රේල් 01) සිට පහළට.

ඒ අනුව කිලෝග්‍රෑම් 1ක කිරිපිටි පැකට්ටුවක මිල රු. 200 ක් සහ ග්‍රෑම් 400 ක පැකට්ටුවක් රුපියල් 80 කින් අඩු කරන බව ආනයනකරුවන් නිවේදනය කරයි.

Share this: