කිරිපිටි මිල ගැන සුභ ආරංචියක්

කිරිපිටි මිල ගැන සුභ ආරංචියක්

ආනයනික කිරිපිටි මැයි 15 වැනිදා සිට කිලෝග්‍රෑමයක් රුපියල් 200කින් අඩු කරන බව බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව කිරිපිටි මිල අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් එකඟ වී තිබේ.

Share this: