කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100කින් ඉහළ දමයි!

කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100කින් ඉහළ දමයි!

කිරිපිටි ආනයනය කරන සමාගමක් මිල ඉහළ දැමීමට තීරණය කරයි.

ඒ අනුව කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ.

මිල ඉහළ දැමීමත් සමඟ කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 1240 දක්වා ඉහළ යනු ඇත.

මේ පිළිබඳව කළ විමසීමකදී දේශීය ව්‍යාපාරිකයන් කියා සිටියේ කිරිපිටි මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි.

Share this: