කැබිනට් ඇමතිවරයයෙක් ජපාන සමාගමකින් පගාව ඉල්ලූ බව වෙබ් අඩවි වාර්ථා කරයි.

කැබිනට් ඇමතිවරයයෙක් ජපාන සමාගමකින් පගාව ඉල්ලූ බව වෙබ් අඩවි වාර්ථා කරයි.

ජපන් ‘ටයිසේ’ සමාගමෙන් මෙරට කැබිනට් අමාත්‍යවරුන් පගා මුදලක් ඉල්ලා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇති බව වෙබ් අඩවි වල සදහන් වේ.

ජනාධිපති වරයාද මේ සම්බන්ධයෙන් දැඩි කලබලයට පත්ව ඇති බවද හෙතෙම කියා ඇත.

Share this: