කැබිතිගොල්ලෑවේ භීෂණය! පහර කෑමට ලක්වූ  සැරයන්වරයා මරුට! (Video)

කැබිතිගොල්ලෑවේ භීෂණය! පහර කෑමට ලක්වූ  සැරයන්වරයා මරුට! (Video)

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඊයේ(31) රාත්‍රියේ පැවති විරෝධතාවයක් අතර තුරදී විරෝධතාකරුවන්ගේ පහරකෑමට ලක් වූ පොලිස් නිළධාරියෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

වන අලියෙකු පහර දී එම ප්‍රදේශයේ පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් ජනතාව පාරට බැස සිය විරෝධය පළකර ඇති අතර මියගොස් ඇත්තේ විරෝධතාවය පාලනයට පැමිණි පොලිස් නිළධාරියෙකි.

ගම්වැදුණු වන අලියා පලවා හැරීමට කටයුතු කරන ලෙස  වගකිව යුතු පාර්ශ්වයන්ට දැනුම් දී තිබුනද ඔවුන් ඒ සදහා කටයුතු නොකිරීම ජනතා කෝපයට හේතු වී තිබේ.

Share this: