අයවැය අවසානයේ පවත්වන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය අවලංගු කළ බව පැවසුවත් යළි එය පැවැත්වීමට ආණ්ඩුව තීරණය කොර ඇත.
ඉතාමත සුලුවෙන් මෙම තේ පැන් සංග්‍රහය පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කොර තිබුණි.
ආණ්ඩුව ප්‍රකාශ කළේ වියදම් කැපීමේ පියවරක් ලෙස මෙම තේ පැන් සංග්‍රහය අවලංගු කරන බව මුලින් ප්‍රකශ කර තිබුණි.
Share this: