කැනඩාවේ සිටින ලාංකිකයන් ලංකා ආණ්ඩුවට එරෙහි විරෝධය කැනඩා පාර්ලිමේන්තුව ඉදිරිපිටම සිදු කරයි!

කැනඩාවේ සිටින ලාංකිකයන් ලංකා ආණ්ඩුවට එරෙහි විරෝධය කැනඩා පාර්ලිමේන්තුව ඉදිරිපිටම සිදු කරයි!

ආණ්ඩුව ගෙන යන මර්දනයට ක්‍රියාමාර්ග වලට එරෙහිව කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට පටන් ගෙන ඇත.

කැනඩා පාර්ලිමේන්තුව ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වීමට ශ්‍රී ලාංකිකයෝ ‌පියවර ගෙන තිබුණි.

Share this: