කාසියේ වාසිය ශ්‍රී ලංකාවටයි

කාසියේ වාසිය ශ්‍රී ලංකාවටයි

අද දින පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන සිව්වන එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර ඇත.

දෙරට අතර පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරඟයේ ජය හිම කර ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් වූ අතර,

එම තරඟය අතර තුර පැමිණ සිටි ප්‍රේක්ෂකියින් දෙපිරිසක් අතර උණුසුම්කාරී තත්ත්වයක් හට ගත් අතර මේ හේතුවෙන් තරඟය මද වේලාවකට අත්හිටුවා නැත ක්‍රීඩා කිරීමට තරඟ තීරක තීරණය කර තිබුණි.

අද තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙයි.

මේවන විට ශ්‍රී ලංකාව පන්දුවාර 8කට මුහුණ දී කදුළු එකකට ලකුණු 41 ලබාගෙන ඇත.

Share this: