කාලගුණ දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

කාලගුණ දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

ප්‍රබල අකුණු හා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර හා මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි සඳහන්.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තද වැසි ද ඇති විය හැකි බවත් තද වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවයි සඳහන්.

Share this: