ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අතුරු කමිටුවේ සභාපති ලෙස සිදත් වෙත්තමුණි මහතා පත්කර තිබේන අතර,
නව අතුරු කමිටුව සඳහා සාමාජිකයන් 9 දෙනකු ඇතුළත් වෙයි.
ඒ අනුව නුස්කි මොහොමඞ්, කුෂිල් ගුණසේකර, ප්රකාශ් ෂාෆ්ටර්, ජයනන්ද වර්ණවීර, ප්රසන්න ජයවර්ධන, දුමින්ද හුළංගමුව, ලුසිල් විජේවර්ධන සහ කපිල විජේගුණවර්ධන යන අයඊට ඇතුළත් බව වාර්තාවෙයි.
Share this: