මේ දිනවල ඇති වී ඇති අදික වර්ෂාව හේතුවන්, කළු ගඟ, නිල්වලා ගඟ, ගිං ගඟ යන ගංගා වල මේ වන විට ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
කළු ගඟ රත්නපුර සහ නිල්ල ප්‍රදේශයෙන්ද ගිං ගඟ තවලම ප්‍රෙද්ශයෙන්ද නිල්වලා ගඟේ ජල මට්ටම පිටබැද්දර ප්‍ර දේශයෙන්ද මෙසේ ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන අතර, එම ගංගා වල පහළ ප්‍ර දේශ්වල ජීවත් වන ජනතාවට අවදානයෙන් සිටින ලෙසද එම මධ්‍යස්ථානය අවධාරණය කරයි.
Share this: