කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර සඳහා සහනයක්

කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර සඳහා සහනයක්

2020 ජුලි 01 සිට 2020 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර වල වලංගු කාලය මාස 03 කින් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව බලපත්‍රය කල්ඉකුත්වන දිනයේ සිට මාස තුනක් එම දීර්ඝ කර ඇති බව සඳහන්.

Share this: