කල්පිටිය මුහුදු තීරයට පැමිණි තල්මසුන්!

කල්පිටිය මුහුදු තීරයට පැමිණි තල්මසුන්!

කල්පිටිය කන්දකුලිය කුඩාවට ඊයේ (11) අලුයම තල්මසුන් 14 දෙනෙකු ගොඩ ගසා ඇත.

කල්පිටිය මුහුදු තීරයට පැමිණි තල්මසුන් යළි මුහුදට මුදා හැරීමට නාවික හමුදාව සහ වනජීවී දෙපාර්තමේන්තුව මේ වනවිටත් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන් තල්මසුන් තිදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සෙසු සතුන් නිරුපද්‍රිතව මුහුදට මුදා හැරීමට කටයුතු කළද යළි ගොඩබිමට පැමිණෙන බවයි නාවික හමුදාව සඳහන් කළේ.

Share this: