කරන්ට් කපන නිසා සංචාරක කර්මාන්තයේ නිරතවන්නන් දැඩි අසීරුතාවයකට පත්වෙලා!

කරන්ට් කපන නිසා සංචාරක කර්මාන්තයේ නිරතවන්නන් දැඩි අසීරුතාවයකට පත්වෙලා!

උණවටුනේ සංචාරක හෝටල් හිමියන් පැවසුවේ විදුලිය විසන්ධි වීම වැනි ගැටළු හේතුවෙන් පසුගිය වසර කිහිපයට සාපේක්ෂව සංචාරක කර්මාන්තය දැඩි පසුබෑමකට ලක්ව ඇති බවයි.

පැය 2 යි විනාඩි 20 ක විදුලිය ඇනහිටීම, සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට නොහැකිවීම සහ බැංකු ණය ගෙවීමට නොහැකිවීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව 12/07 දින පැවති මාධ්‍ය හමුවකදී ව්‍යාපාරිකයෝ පැවසූහ.

Share this: