ප්‍රකට පාතාල ක්‍රියාකාරිකයෙකු ලෙස සැලකෙන කන්ජිපානි ඉම්රාන් රාමේශ්වරම් හරහා ඉන්දියාවට පැමිණ ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
මේ පිළිබඳව හින්දු පුවත්පත වාර්තා කළේය.
මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයක රඳවා සිටි ඉම්රාන් පසුගියදා ශ්‍රී ලංකා අධිකරණයක් විසින් ඇප මත මුදා හරින ලදී.
Share this: