අද පෙරවරු 9.30ට රැස්වූ 8 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස කරූ ජයසුරිය මහතා පත්කර
කථානායකවරයා වශයෙන් කරු ජයසුරිය මහතාගේ නම මංගල සභාවට යෝජනා කරන ලද්දේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්ය.
එම යෝජනාව ස්ථීර කරන ලද්දේ හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් බව ද සඳහන් ය.
Share this: