අද දහවල් කඩුවෙල මහේස්ත්‍රාත් උසාවි භූමියේ සිදුවූ වෙඩි තැබීම අතර උසාවි ගෙනා සැකකරුවන් දෙදෙනෙකු පළාගොස් ඇත.
පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ මෙය සිදුව බවයි.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් උසාවි ගෙනා සැකකරුවෙක් තුවාල ලැබූ අතර ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව, පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.
Share this: