කටුනායක ඇඟළුම් කම්හලක ගින්නක්!

කටුනායක ඇඟළුම් කම්හලක ගින්නක්!

එම ගින්න හටගෙන ඇත්තේ අද පෙරවරු 8.30ට පමණය.පොලිසිය විසින්  ගිනි නිවීමේ ඒකකය කැඳවා මේවන විට ගින්න මැඩපැවැත්වීමේ කටයුතු ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ ගින්නට හේතුවක්, ඉන් සිදුවූ හානියක් ගැන ‍මෙතෙක් ‍ෙතාරතුරක් වාර්තා වී නැති බවය.

Share this: