පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු සදහා සහභාගී වූ ශ්‍රී ලාංකිකයන් 600කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි.
ක්‍රීඩාංගණ ඉදිකිරීම්, මාර්ග පද්ධති ඉදිකිරීම්, හෝටල් ඉදිකිරීම් සදහා සහභාගී වූ පිරිස් මෙසේ මියගොස් ඇත.
කටාර් රාජ්‍යයෙන් මේ සම්බන්ධයෙන් කෝටි 22කට අධික වන්දි මුදලක් එම මියගිය අයගේ පවුල්වලට ප්‍රදානය කර ඇත.
Share this: