සියලුම රජයේ රෝහල්වල උග්‍ර වන ඖෂධ හිඟය සහ වෛද්‍ය උපකරණ හිඟය පිළිබඳව වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් පෙන්වා දෙයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන පරිදි ඖෂධ වර්ග 1300ක් පමණ ඇතත් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140ත් 150ත් අතර ප්‍රමාණයක හිඟයක් පවතී.
Share this: