කොච්චර පරණ දෙයක් වුනත් ඡායාරූපය ඔස්සේ අතීතයට යන්න අපිට පුළුවන්… සමහර ඓතිහාසික ඡායාරූප තියෙනවා හරිම දුර්ලභ ඒවා. අපේ ජීවිත කාලයටත් කලින් සිදුවුනු දෙයක් වුනත් ඡායාරූප ඇසුරෙන් අපිට දකින්න පුළුවන්… මේ තියෙන්නේ එවැනි ඡායාරූපය කිහිපයක්
1.
1940 වර්ෂයේ කැල්ෆෝනියාවේ සැන්බර්නාඩිනෝ ප්‍රදේශයේදී ආරම්භ වූ ලෝක ප්‍රසිද්ධ කෙටි කෑම හලක් වන මැක්ඩොනල්ඩ්ස් අවන්හල් සමූහයේ පළමු අවන්හලේ ඡායාරූපයක් තමයි මේ. ඡායාරූපයේ ඉහළ දැක්වෙන අත්සන අවන්හලේ ආරම්භකයා වන රිචඩ් ජේම්ස් මැක්ඩොනල්ඩ්ස් ගේයි.
2.
දරුණු පාලකයෙක්, ඝාතකයෙක්, ඒකාධිපතියෙක් වුනු හිට්ලර්ට දොලොස් වැනි පියස් පාප් වහන්සේ හමුවුනු අවස්ථාවක්…
3.
ලෝ ප්‍රසිද්ධ ගායක එල්විස් ප්‍රෙස්ලි හමුදා සේවයේ යෙදී සිටින අවස්ථාවේ ගත් ඡායාරූපයක්
5. ජර්මනිය බෙදා වෙන් කල බර්ලින් තාප්පය කඩා දැමුනු අවස්ථාව… ලෝක ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් වන අතිශය සංවේදී අවස්ථාවක්ද වෙනවා.