එස්බී – ඩිලාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී Posted by Pathum Buddika / Featured, Gossips, photostory, Political / 0 Comments එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එස් බී දිසානායක සහ ඩිලාන් පෙරේරා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.Share this: