දෙමළ ජාතික මහජන පෙරමුණ විසින් ඉදිරි දින කිහිපය තුළ එල්.ටී.ටී.ඊ සැමරුම් උත්සව පැවැත්වීමය නියමිතව තිබුණි.
නමුත්, මෙම සැමරුම් උත්සව පැවැත්වීම තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ලබා දී ඇත.
අදාළ සැමරුම් උත්වස සම්බන්ධයෙන් පොලීසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස තහනම් නියෝගයක් අධිකරණයෙන් ලබා දී ඇති බව සඳහන්ය.
ඒ අනුව එළඹෙන 18 වැනිදා සිට දින 14ක් තුළ අදාළ සැමරුම් මුලතිව් පොලිස් බල ප්‍රදේශය තුළ පැවැත්වීම තහනම් කර ඇත.
Share this: