මහජන චීන සමූහාණ්ඩුවේ ධජ වාහකය වන එයාර් චයිනා ජූලි මාසයේ සිට සතියකට තුන් වතාවක් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ පිළිබඳව ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි මාස කිහිපය තුළ ගුවන් ගමන් වාර ගණන ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
Share this: