එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විම අද (01) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතය.
ඒ පෙරවරු 09.00 සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ය.
එහිදී පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සහ ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිත බව වාර්තා වේ.
Share this: