2021/10/24 දින ඉන්දියාවේ hyderabadi හි පැවති එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සම්මානය
ශ්‍රී ලංකාවට හිමිවිය. මෙම සම්මානය හිමි කර ගනු ලැබුවේ ආචාර්ය ධර්මලිංගම් තරේසන් සහ අර්මි නසීම් යන මහත්වරුන් විසිනි.
ඔවුන් දෙදෙනාම MIF ජාත්‍යන්තරය නියෝජනය කරනු ලබන අතර ශ්‍රීලංකා වට
මෙවැනි සම්මානයක් ලැබුණු ප්‍රථම අවස්ථාව මේය වේ.
සම්මානය රුගත් පිරිස ඊයේ දින (25) UL 178 ගුවන් යානයෙන් තම මවු රටට පැමිණියේය.
තිරසර සංවර්ධනය ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන බව සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව දිවයිනට පැමිණි සම්මාන ලාභයෙන් මාධ්‍ය වේදීන්ට ප්‍රකාශ කළේය.
Share this: