අ.පො.ස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පෙර කාලසටහනටම පවත්වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයන්ගේ අවසන් PCR පරීක්ෂණ වාර්තා පැමිණි පසු ඒ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ.
Share this: