උසස් පෙළ විභාග කාලය අතරතුර විදුලිය විසන්ධි වීම සිදුවීමේ ප්‍රවණතාව වැඩි වෙයි!

උසස් පෙළ විභාග කාලය අතරතුර විදුලිය විසන්ධි වීම සිදුවීමේ ප්‍රවණතාව වැඩි වෙයි!

උසස් පෙළ විභාගය අතරතුර විදුලිය විසන්ධි වීම වැළැක්වීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03) ප්‍රතික්ෂේප කර ඇත.

ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ත්‍රිත්වය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

Share this: