උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු Posted by Gihan Perera / Education, Featured, General, Gossips, Government, photostory / 0 Comments 2022 (2023) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විෂයන් 12ක් ඇගයීමට ලක් කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. තවද, සෙසු විෂයයන් සඳහා ද ඇගයීම් කටයුතු අවසන් කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු අවධාරණය කළේය. Share this: