උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය මැදිහත් වෙයි

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය මැදිහත් වෙයි

දින 40කට වැඩි කාලයක් නවතා ඇති උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ ඇගයීම් කටයුතු ආරම්භ කිරීම සඳහා නායකත්වය ලබාදීමට අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය තීරණය කර ඇත.

එම සංගමය සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර අප්‍රේල් 03 වැනිදා පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹ ඇත.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පූජ්‍ය හිමියෝ මෙසේද පැවසූහ. එම ගෙවීම් දෛනික දීමනාවක් ලෙස ලබාදීමට අමාත්‍යවරයා එකඟ වූ බවයි ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමි ප්‍රකාශ කළේ.

Share this: