උසස්පෙළ විභාගයට ගිය ඇමති රන්ජන්

උසස්පෙළ විභාගයට ගිය ඇමති රන්ජන්

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අද(05) විභාග මධ්‍යස්ථානයට පැමිණියේය.

පෞද්ගලික අයඳුම්කරුවෙකු ලෙස ඔහු විභාගයට පෙනී සිටි.

ඒ අනූව අද පෙරවරුවේ කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයට ඔහු පැමිණියේය. ඒ ක්‍රිස්තු ධර්මය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමටය.

දේශපාලන විද්‍යාව හා ජනමාධ්‍ය විෂයන් සඳහා පිළිතුරු ලිවීමට ද ඔහු ඉදිරියේ දී සහභාගී වීමට නියමිතය.

Share this: