කෝට්ටේ රාජධානියේ සිට ජාවත්ත ආදාහනාගාරය දක්වා උමං මාර්ගයක් තිබූ බවට අනුමාන කෙරේ.
අමාත්‍ය විදුර වික්‍රමනාය මහතා පසුගියදා අදාළ ස්ථානවලට ගියේය.
තුවාල ලැබූ පෘතුගීසීන් සුවපත් කිරීම සඳහා පෘතුගීසි යුගයේදී මෙහි ශුද්ධ වූ ළිඳෙන් ශුද්ධ වූ ජලය ඇද ඇති බවත් ඒ සඳහා කෝට් රාජධානියේ සිට උමං මාර්ගයෙන් මෙහි පැමිණි බවත් අනුමාන කෙරේ.
මෙම ඓතිහාසික ස්ථානය ජාවත්ත ආදාහනාගාරය තුළ පිහිටා ඇත.
Share this: