ජනවාරි මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය සියයට 54.2 දක්වා අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
2022 දෙසැම්බර් මාසයේ උද්ධමන අනුපාතය 57.2% කි.
2023 ජනවාරි මාසයේ ආහාර උද්ධමනය පෙර මාසයේ 64.4% සිට 60.1% දක්වා පහත වැටී ඇත.
Share this: