ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත වැටී ඇත.
දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව 2022 දෙසැම්බර් මස උද්ධමන අනුපාතය සියයට 59.2 කි.
2022 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය 65% කි.
Share this: