කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී පහත වැටී ඇත.
නොවැම්බර් මාසයේදී සියයට 61ක් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 57.2 දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේදී සියයට 73.7 සිට දෙසැම්බර් මාසයේදී සියයට 64.4 දක්වා පහත වැටී ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.
Share this: