උතුරේ ධීවර ගැටලූව පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනපති ප්‍රදානත්වයෙන් ….

උතුරේ ධීවර ගැටලූව පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනපති ප්‍රදානත්වයෙන් ….

උතුරේ ධීවර ගැටලූව පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
 
ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ උතුරු පළාත් සභා මන්තී්‍ර ආර්. සම්බන්ධන් මහතා ඇතුථ උතරේ දේශපාලන නියෝජිතයින් පිරිසක්ද නාවික හමුදාපතිවරයා ඇතුථ ආරක්ෂක අංශ නියෝජිතයින්ද මීට එක්ව සිටියහ.
 ඡායාරූප –  චන්දන පෙරේරා
Share this: