උතුරේ දිස්ති‍්‍රක් පහේම මහවිරු උත්සව පවත්වලා… මෙවර අලූතෙන්ම සොහොන් කොත් පවා හදලා…!

උතුරේ දිස්ති‍්‍රක් පහේම මහවිරු උත්සව පවත්වලා… මෙවර අලූතෙන්ම සොහොන් කොත් පවා හදලා…!

උතුරේ ප‍්‍රධාන දිස්ත‍්‍රික්ක පහ ඇතුළත ස්ථාන හැත්තෑවකට ආසන්න ප‍්‍රමාණයක පෙරේදා (27 දා මහ විරු උළෙල සමරා ඇති අතර ඒ උළෙලවල් සඳහා කතෝලික සහ හින්දු පූජකවරුද” පළාත්බද දේශපාලනඥයෝද සහභාගි වී තිබේ’

මන්නාරම” මුලතිව්” කිළිනොච්චි” යාපනය හා වවුනියාව යන සෑම ප‍්‍රදේශයකම පෙරේදා රාත‍්‍රියේ විශේෂයෙන් සූදානම් කරන ලද ස්ථානවල මෙම මහවිරු සැමරුම් උළෙලවල් පවත්වා ඇත’

කිළිනොච්චි හා මුලතිව් ප‍්‍රදේශවල මහවිරු උළෙලවල් පැවැත්වීම සඳහා අලූතෙන්ම මෙවර සොහොන් කොත් සාදා තිබිණි‘

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ එම්’ කේ’ ශිවාජිලිංගම් මහතා යාපනයේ දී මහවිරු උළෙල සමරන ලද ස්ථානයට ගිය ආරක්ෂක අංශ” ඔහු විසින් එම උළෙල සමරන තුරු බලා සිට ආපසු පැමිණ තිබේ’

මහවිරු උළෙලවල්වලට සහභාගි වූ සෑම අයෙකුටම මියගිය පුද්ගලයා සිහිවීම සඳහා නිවසේ සිටුවීමට පොල් පැළ හා වෙනත් පැළ වර්ග බෙදා දී තිබිණි‘

Share this: