උතුරු දුම්රිය මාර්ගයේ මැදවච්චිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් පීලිපැනීම හේතුවන් යාපනයේ සිට මාතර බලා ධාවනය වු දුම්රිය පිළිපන ඇත.
යාපනයේ සිට මාතර බලා ධාවනය වු දුම්රියක් මෙලෙස අද (19) පස්වරුවේ පිලිපැනීමට ලක්ව ඇති අතර, දුම්රිය මැදිරි තුනක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බව සඳහන්ය.
ඒ හේතුවෙන් යාපනය සහ මැදචච්චිය අතර දුම්රිය ධාවනය මේ වන විට ඇණ හිට තිබේ.
Share this: