උඩුගුවනේදී කාන්තාවකගේ දිවි බේරූ ශ්‍රී ලාංකික වෛද්‍යවරිය!

උඩුගුවනේදී කාන්තාවකගේ දිවි බේරූ ශ්‍රී ලාංකික වෛද්‍යවරිය!

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී බරපතල ලෙස රෝගාතුරව සිටි කාන්තාවකගේ ජීවිතය බේරා ගැනීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් සමත්ව තිබෙනවා.

එම කාන්තාවගේ ජීවිතය බේරා ගැනීමට මනෝරි ගමගේ නම් වෛද්‍යවරිය සමත් වූවාය.

75 හැවිරිදි කාන්තාවක් හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් අසාධ්‍ය තත්ත්වයේ සිට ඇත.

කාර්ය මණ්ඩලය විසින් දැනුම් දීමත් සමඟ ඇය වහා ක්‍රියාත්මක වී කටුනායකට ගෙන යන තෙක් කාන්තාවට අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක් සහ අවශ්‍ය ප්‍රතිකාර ලබා දී ඇත.

Share this: