පානදුර දකුණ ප්‍රදේශයේදී කාන්තාවක් සමූහ දූෂණයට ලක් කළ බව කියන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලොරි රථයක ගමන් ගත් පුද්ගලයින් දැරියගේ නිවසට ගිහින් දමන මුවාවෙන් ඔවුන් සමඟ ගමන් කරන ලෙස ඇයව පොළඹවා ගෙන ඇත.
කෙසේ වෙතත්, දූෂණයට ලක්වූ තරුණිය විසින් කරන ලද පැමිණිල්ලට අනුව එම පුද්ගලයින් ඇයව වාද්දුව ප්‍රදේශයේ පාළු ස්ථානයකට රැගෙන ගොස් උගුරේ කිනිස්සක් තබා සමූහ දූෂණයට ලක් කර තිබෙනවා.
Share this: